මෙම ක්‍රීඩාව ඔබගේ පරිගණකයට ලබාගන්නා ආකාරය පහතින් බලන්න
ඔබේ සතුව San Andreas නොමැතිනම් පහල තියෙන ලින්ක් එකට ගිහින් ගේම් එක Download කරගන්න. (671MB)
ඊට පස්සේ San Andreas multiplayer play කරන්න අවශ්‍ය වෙන MTA Software එක මෙතනින් Download කරගන්න (45MB)
මුලින්ම San Andreas ගේම් එක install කරගෙන ඊට පස්සේ MTA Software එක install කරගන්න. (MTA Software එක install කරන විදිය මෙතනින් බලන්න)
දැන් MTA එක Open කරගෙන එකේ Server browser එකට ගිහින් පහල තියෙන Server Address වලින් ඕනෑම එකක් copy කරගන උඩ address bar එකේ Paste කරලා (Ctrl+V) දකුණු පැත්තේ Connect Button එක ඔබන්න..
Server Addresses
Free roam Server - mtasa://mta.server.online.lk:22003
- මේ Server එකට ආවම තමයි ලිපියේ සඳහන් කරලා තියෙන දේවල් ඔයාට අත්විඳගන්න පුළුවන් වෙන්නේ... ඒ වගේම F1 ඔබල ඔයාලට ඕන වාහන,ස්කින්, වගේ දේවල් ගන්න පුළුවන්. F9 ඔබල හෙල්ප් පැනල් එකට යන්න පුළුවන්

Stealth Server - mtasa://mta.server.online.lk:22004
- මේ Server එකට ආවම ඔයාලට තියෙන්නේ ඔයාල හැමෝම දන්න COD වගේ Team දෙකකට බෙදිලා වෙඩි තියාගන්න.. එකේදී හොඳම Shooter Rank වෙනවා වගේම අවුරුද්දට කිහිපවතාවක් පවත්වන Stealth Tournament වලින් ජයග්‍රහණය කරනු ලබන Team වලට තෑගි ප්‍රදානය කරන්නත් මේ අය කටයුතු කරනවා.

Multi Mission Server - mtasa://mta.server.online.lk:22005
- මේ Server එකට පැමිණෙන ඔයාලට පුළුවන් වෙනවා රේසින් ගේම්,Shooting ගේම්, Capture the Flag, Flight Racing වගේ ගොඩක් වර්ගවල gaming අත්දැකීමක් ලබාගන්න.

පළමු වතාවට Server එකට ආවම පලවෙනි පාරට විතරක් පොඩි ඩේටා ෆයිල් එකක් Download වනු ඇත. T අකුර ඔබල කට්ටිය එක්ක චැට් කරන්න පුළුවන්. මේ ගේම් එක ප්ලේ කරද්දී පැයකට 10-20MB අතර වගේ බොහොම සුළු ඩේටා ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ.ඒ වගේම 2G connection එකකින් පවා ලැග්වීමක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්.
මේ සම්බන්ධ වැඩි විස්තර ඔබට පහත ෆේස්බුක් ලිපින ඔස්සේ දැනගත හැක.
SLMTA FB Group - https://www.facebook.com/groups/mtasa
SLMTA Fan page - https://www.fb.com/MultiTheftAutoSanandreas

neth fm හි පලවු ලිපිය = http://offair.nethfm.com/article/30053